(ජයමාල් චන්ද්‍රසිරි)
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිටදී අද (6) පැවැත්විණි.
විශ්ව විද්‍යාල සඳහා බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ නැංවීම, පාලි, සංස්කෘත, බෞද්ධ දර්ශනය ඇතුලු ශාස්ත්‍රිය විෂයන් සදහා කප්පාදුවකින් තොරව සිසුන් බදවා ගන්නා ලෙස මෙන්ම අධ්‍යාපනයට සියයට 6ක් ප්‍රතිපාදන වෙන්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඊඨ ඇතුළත්ය .
උද්ඝෝෂකයෝ ලේක් හවුස් වටරවුමේ සිට පා ගමනින් ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයේ නිරත වූහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර අපි හාමුදුරුවන්ගෙන් බණ ඇහුවේ. දැන් අපිට කියන්න පුළුවන් හාමුදුරුවන්ට බණ කියන්න.
සමහර ආගම්වලට උසස් පෙළ ඉ - සෙඩ් අගය වැඩි කරලා. ඒක බුද්ධාගමට අඩු කරලා. ඒක අසාධාරණයක්!