මෙම මස 27 වැනි දින සිට විශ්ව විද්‍යාලවල තෙවන හා සිව්වන වසර සිසුන්ට අධ්‍යාපන කටයුතු ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
විශ්ව විද්‍යාල ආරම්භ කළ පසුව ක්‍රියාත්මක කළ යුතු සෞඛ්‍ය උපදෙස් මාලාවක් නිකුත්කර තිබෙන බව ද අධ්‍යාපන ඇමතිවරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd