
2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 දෙනා අභිබවා යමිනි.
21 හැවිරිදි වික්ටෝරියා නර්තන ශිල්පිනියකි. ව්‍යවසායිකාවකි. නීතීඥවරියකි. ඇය විශ්ව රූ රැජින ලෙස කිරුළු පැලදියේ, මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටී නුවර පැවැති විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් තරඟයේදීය.
මෙවර දෙවැනි සහ තෙවැනි ස්ථානයට පත් වූයේ නයිජීරියා සුරූපිනිය චිදිම්මා අඩේට්ෂිනා සහ මෙක්සිකෝ සුරූපිනී මරීයා ෆර්නැන්ඩාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සතුටුජනක පුවතක්. ඩෙන්මාර්කය වැනි උතුම් ගුණාංග ඇති මිනිසුන් ඉන්න රටකට ලැබුණු මේ ජයග්‍රහණය ගැන...