(රන්ජන් කස්තුරි )
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාමගොස් සිටින දක්ෂ නිලධාරීන් පිරිසක් යළි සේවයට බඳවා ගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කීර්තිමත් ආයතනයක් වන අතර එහි දක්ෂ නිලධාරීන් පිරිස් සිටි ස්ථානයක් බවද විශ්‍රාම ගොස් සිටින එවැනි නිලධාරීන්ගේ සේවය තවදුරටත් අවශ්‍ය බවද ඇමතිවරයා කීවේය.
විශ්‍රාම ගොස් සිටින එම දක්ෂ නිලධාරීන් සේවයට කැඳවීමට ඉදිරියේදී නියමිත බවද චමල් රාජපක්ෂ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දක්ෂ අයද? ගැති අයද?
පවුල් පාලනේට සම්බන්ධ අය නැතුව වගේ. උන්නත් කිසිම උගත්කමක්, බුද්ධිමත් කමක් තියෙනවා කියලද?
කියන කෙනා තරුණ නිසා කියන දෙය සාධාරණයි