(නීල් කුසුම්සිරි - වවුනියාවේ සිට) - අවුරුද්දක සිට පවතින නියඟයෙන් වවුනියාවේ මිනිසුන්ද, සතුන්ද, පීඩාවට පත්ව සිටි. වවුනියාව උතුර සමයපුරම් ගමේ ගහකොළද වේලි ගොසිනි. නමුත් මුරුංගා සහ කොහොඹ ගස් සරුවට වැඩී ඇත. අද මුරුංගා කිලෝව රු.40-60 අතර මිලකට අලෙවි වේ. මාස කිහිපයක් තුළ කොළඹ මුරුංගා කිලෝව රුපියල් 300ද ඉක්ම විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වභාවික වනාන්තර රැක ගැනීමට උනන්දු වුණොත් අනාගතයේ මෙවැනි ගැටලු ඇති නොවේවි. (නි)