(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව රම්භකුලම් ප්‍රදේශයේ පිහිට රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයක් තුළ එහි සාමාජිකයකු මිය ගොස් සිටිය දී අද (25) දහවල් ඔහුගේ මළ සිරුර හමු වූ බව වව්නියාව පොලීසිය පවසයි.
රම්භකුලම් ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයක් තුළදීම මිය ගොස් සිටි 31 හැවිරිදි රගුනාදන් සුවිධරන් නැමති තරුණයාගේ මළ සිරුර කාර්යාල කාමරය තුලදී තිබි හමු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් අපිට මොකෝ? රාජ්‍ය නොවන සංවිදාන වල මිනිස්සු අමරණීයයැ.