(සිතුම් චතුරංග)
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා බාරදෙන අද (21) වවුනියාව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය අවට දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබිණි.
පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදා ආරක්ෂක රැකවල් දැඩි කොට තිබෙන ආකාරයක් දක්නට ලැබිණ.
වවුනියාව දිස්ත‍්‍රික් තේරීම්භාර නිළධාරී සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කර සිටියේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාරදෙන වවුනියාව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය හා සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන විභාග ශාලා වෙතද පොලිසිය යොදාගෙන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කොට තිබෙන බවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd