මීට පෙර ලේ දන්දීම්, ඇස් දන්දීම් වැනි දානමය පුණ්‍යකර්මවලට සහභාගි වූ ජනප්‍රිය හොලිවුඩ් නළු විවේක් ඔබරෝයි ඉන්දියාවේ මතුරා නුවර ගැහැනු ළමුන්ට ඉගෙනීම සඳහා උදව් උපකාර කරන ව්‍යාපෘතියක් අරඹා තිබේ. ඒ අනුව එහි පළමු පියවර ක්‍රියාත්මක කර ඇති විවේක්, ඔවුන්ගේ පරිගණක අධ්‍යාපනය දියුණු කිරීම සඳහා පරිගණක බෙදාදීම අරඹා ඇත. එම ළමුන්ගේ තාක්ෂණික දැනුම ඉහළ නැංවීම මෙහි අරමුණයි.
මාලන් විදානපතිරණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd