(චන්ද්‍ර සේන ගමගේ)
වලස්මුල්ල මූලික රෝහලේ ඖෂධ ගබඩාව ඊයේ (01) රාත්‍රී ගිනිගැනීම නිසා ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 10 ක පමණ ඖෂධ විනාශයට පත්ව ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පවසයි.
රෝහල් සේවකයෝ ගින්න නිවා දැමූ බවත් විදුලි කාන්දුවක් මගින් ගින්න ඇති වී ඇතැයි පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd