(මනෝප්‍රිය ගුණසේකර)
හෙරොයින්, මත්කුඩු ජාවරමට සම්බන්ධ ‘වෙලේසුදා‘ නොහොත් සමන්ත කුමාර නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්න ලද බව කියමින් දැනට තහනමට ගෙන ඇති නිවසක් , වාහනයක් , රත්රන් බඩු ඇතුළු විශාල භාණ්ඩ තොගයක් යළි වෙලේ සුදාගේ බිරිඳට මුදා හැරීම සම්බන්ධයෙන් නීතීපතිවරයා අද (27) සිය විරෝධතාවය ඉදිරිපත් කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා හමුවේ ඉදිරිපත් වු මෙම විරෝධතාව සලකා බලා මෙම දේපොළ මුදා හැරීම සම්බන්ධයෙන් විමසීමක් පැවැත්වීමටද තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියට බලනකොට වෙලේ සුදා හිරේ සිටියත් බලවත් කෙනෙක් නේ...
ඔන්න ඔතන තමයි නීතියෙන් වහන්න ඕනේ... මොන ජඩ වැඩේ කරලා හරි හොයන සල්ලි අනික් කෙනාට පවරලා ඇඟ බේරාගන්නවා. සාධාරණ මුදල් උපයන්නන්ගෙන් බදු අයකරනවා. ඔය හිඩැස වහන්න ඉඩදෙන්නේ නැත්තේ හොරුටික. නැතහොත් දේශපාලකයින් ටික...
රන්ජා හරියටම හරි !!!