මුදල් විශුද්ධිකරණ පනත යටතේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා ද ඇතුළු අට දෙනකු සැකකරුවන් වන නඩුවකට අත්අඩංගුවට ගත් තවත් හය දෙනෙක් රහස් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
වෙලේසුදාගේ මව කේ ඥාණවතී, බිරිය ගයනි, චන්දිමා දිල්හානි සහ රුවන්තිකා ලක්මානි යන සැකකරුවෝ රුපියල් දස දහසක මුදල් හා රුපියල් පන් ලක්ෂයේ ශරීර ඇප දෙක බැගින් වන පරිදි මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.
සෙසු සැකකරුවෝදෙදෙනා 12 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප මුදල් එළියට ඇවිත් තත්පර ගණනින් හොයාගනී මුන්ට ඇප දිගන්න බැරි වෙන විදියට දඩුවම් දෙන්න. ඕන කෝටි ගණනනින් මුදල් හම්බ කෙරුවේ ,සුළු මුදලක්. ඇපයට තියනවා (බ)
දැන් වැරැද්ද කළේ වෙලේසුදාද? නැත්නම් බිරිඳයි, අම්මයි ඇතුළු කට්ටියද? (නි)