අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘සී’ කාණ්ඩයේ මොරටුවේදී අද (23) පැවැති තරගයේදී වේල්ස් කුමර විදුහල් ක‍්‍රීඩකයෝ පන්නිපිටිය ධර්මපාල විදුහලට එරෙහිව ලකුණු 110-0 දැවැන්ත ජයක් ලැබීමට සමත් වූහ. පළමු අර්ධය අවසන් වන විට ලකුණු 55-0 ක් ලෙස පෙරමුණේ පසු වූ වේල්ස් කුමර විදුහල ගෝල 10 කින් සහ උත්සාහක දිනුම් 8 කින් ලකුණු 110 රැස් කළේය.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වේල්ස් කුමර විදුහලට 110-0 ක දැවැන්ත ජයක්
ආර්.ලක්ෂිත Tuesday, 24 April 2012 06:01 AM
වේල්ස් කුමරුවනි ඔබට උණුසුම් සුභ පැතුම්.....ඔබ සිරිලකට ආඩම්බරයකි......!
බී.ඩී. Tuesday, 24 April 2012 06:38 AM
සුභ පැතුම්...