මොරටුව වේල්ස් කුමර විදුහල් ක‍්‍රීඩකයෝ පාසල් රග්බි සංගමය මෙහෙයවූ මයිලෝ ‘අගමැති’ කුසලාන වයස 20 න් පහළ පිළිම`ඵන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් වූහ. රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාගණයේදී අද (16 වැනිදා) පස්වරුවේ පැවැති අවසන් මහා තරගයේදී වේල්ස් කුමර විදුහල ලකුණු 5-3 කින් කොළඹ ආනන්ද විදුහල පරාජය කළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පිටුපස සිටි සියල්ලන්ටම ස්තූතියි. (නි)
ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ උනන්දුව, කමෝන් සමිත ජයන්ත. (අ)
මගේ සුභ පැතුම්! (නි)
ඉදිරියට යන්න සුභ පැතුම්!
වේල්ස් කුමරුවෝ විශිෂ්ටයි. (නි)