අම්බලන්ගොඩ තේරපුත්ථ ජාතික පාසල සහ විජයබා ජාතික පාසල අතර සූරියවැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති වාර්ෂික මහ කි‍්‍රිකට් තරගය පරාජයකින් තොරව අවසන් විය.
තේරපුත්ථ විදුහලේ සුරේෂ් කොඩිතුවක්කු තරගයේ වීරයා වශයෙන් හා හොදම පිතිකරු වශයෙන් ද සම්මාන ලැබීය. එම විදුහලේ ම යූ. පී. දිනේෂ් මධුශංක හොදම පන්දු රකින්නා ලෙස පත් විය. දක්‍ෂතම පන්දු යවන්නා ලෙස විජයබා විදුහලේ ලලන් මහීල සම්මාන දිනාගත්තේය.
විජයබා විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 255
(හසිත මධුශාන් 65, එම්.ඒ මධුශාන් 51, එම්.ජේ විදුශාන් 48, එම්.ජී සුමිත් 11/2, සනොද් මධුශංක 17/2)
තේරපුත්ථ විදුහල පළමු ඉනිම කඩුලූ 9 ක් දැවී 256
(සුරේෂ් කොඩිතුවක්කු 65, දිනේෂ් මධුශංක 45, ඉසුරු මධුශාන් 41,ලලන් මහීල 83/4, රවීන් 8/2)
**
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd