( ටී.කේ .ජී.කපිල )
නීතිවිරෝධී ලෙස වල්ලපට්ටා තොගයක් මස්කට් බලා රැගෙන යෑමට තැත් කළ 31 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් (31) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු රැගෙන ආ ගමන් මල්ලේ රුපියල් 21,40,000 ක් වටිනා වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් 24 යි ග්‍රැම් 700 ක ප්‍රමාණයක් සඟවා ගෙන තිබී සොයා ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ශාකය අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් කුරුඳු, ගම්මිරිස් වවන්නට ආධාර දෙන ආකාරයට හෝ නැතිනම් 1970ට පෙර තේ වගාකළ ආකාරයට බලපත්‍ර ක්‍රමයකට වගාකරන්න සැලැස්වුවහොත් අප රටට විදේශ විනිමයක් ලබාගන්න පුළුවන්...
ගමගේ ඇමැතිතුමනි, මේ ශාකය වැවෙන ප්‍රදේශවල ජනතාවට බලපත්‍ර ක්‍රමයක් හා සහනාධාර ක්‍රමයකට වගාකිරීමට සලස්වන්න.
මෙම ශාකය වගාකර නිත්‍යානුකූල ලෙස අපනයනය කිරීමට කටයුතු කිරීමෙන් රටට විදේශ විනිමය ලබා ගැනීමට හැකයි නේද?