මාස ගණනක් තිස්සේ පමතින නියඟයත් සමග විල්පත්තු ජාතික වනෝද්‍යනයේ අලි ඇතුන්, මුවන් ගෝනුන් ඇතුළු වනසත්තු ද බීමට වතුර නැතිව පීඩාවට පත්වී සිටිති. එහි සියලුම වැව් අමුණු සිඳී ගොසිනි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු සොබාදහමට විණ කරනකොට ලැබෙන ප්‍රතිඵල තමයි මේ , මිනිස්සු නිසා අසරණ සත්තු දුක්විදිනවා ,(ස)
වැසි නොලැබීමට වර්තමානයේ සිදුවන පාරිසරික විනාශයද බලපා ඇති බැවින් පරිසරය සුරැකීමට නෙත් සිත් යොමු කරමු.,(ස)
වතුර වෙනතැනකින් ගෙනියන්න බැරිද . පව් අසරණ මිනිස්සු හා සත්තු . ඉක්මනින් වැසි ලැබේවා !!,(ස)
දෙපාවුන් පරිසරය වනසන විට සිවුපාවුන් දුක් විදිනවා. (නි)
බැකෝ වලින් වළවල් හාරපුවහම අලි ඇතුන් වැනි සතුන් පවා එම වළවල් වලට වැටී මියයන්න පුලුවන්. වගා ළිං වලටද එම සතුන් වැටී අනතුරු වලට පත්වෙනවා නේද? ඉතිං මේවා මර උගුල් නෙමෙයිද? (නි)
නිධන් හෑරීමේ ශාපය. (නි)
නිදන් හෑරීමේ ශාපය. (නි)
මේ විදින්නේ මහ පොළව නුහුලන අපරාධ වලට ලබපු දේව ශාපයක්. (නි)
යමු යමු. ඔහොම යමු. තව පටන් ගත්තා විතරයි. (නි)
මුලු රටටම වතුර නැතිවුණත්බඩ තඩි දේශපාලන මහත්වරුන්ගේ ගවේෂණ නම් අවසන් වෙන්නේ නැහැ. (නි)
"ඉක්මනින් වැසි ලැබේවා " අපි සැවොම එක හඩින් කියමු (ස)
පව් අසරණ සත්තු
මොහම ගියොත් අපිට උරුම වෙච්ච අපේ සත්තු නැති වෙයිදෝ (ස)
ලංකාව පරිසර විනාශය අතින් ලෝකයේ 4 වන ස්ථානයට පත් කිරීම නිසා මෙවන් දේ ඇති වී ඇත, දැන් තියන නීතිරීතිත් වෙනස් වෙවී ඉදිරියේ දි රට සංවර්ධනයේ නාමෙන් ඒ කාරියත් ඉෂ්ඨ වෙයි ලංකාව කාන්තාර යක් කරන්නත් හවුල් වෙන්නේ අපම පත් කරගන්න මහජන නියෝජිතයන්ගේ සිතුවිලි මත හදා ගන්න නීති ම තමයි (ස)