විල්පත්තු අභය භූමියේ දඩයමේ ගොස් එන අතරතුර වන ජිවි නිළධාරීන්ගේ අත්අඩංගුවට පත්ව පුත්තලම අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 10 දෙනාට එක් අයකුට ලක්ෂ 05 ශරීර ඇප දෙකක් මත ඇප ලබා දෙන ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් නිතිඥ සම්සූර් රාපි මහතා නියෝග කළේය.
මෙලෙස ඇප මත මූදා හරින ලද්දේ පුත්තලම පොලිස් කොට්ඨාසයේ විශේෂ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වූ නිලංග නිෂොන් , පුත්තලම පොලිස් කොට්ඨාසයට අනුයුක්ත පැපිළියානේ පදිංචි උප පොලිස් පරීක්ෂක තරිදු ප්‍රියන්ත තිසේරා , පුත්තලමේ චන්දික ප්‍රසන්න, පැපිළියානේ අරුන්දික රණසිංහ, දිල්ෂාන් සේනුක , මල්ෂාන් ගණේගොඩ ,වසන්ත පුෂ්ප කුමාර , ඉෂාර දිල්ෂාන් , සත්සර චන්ද්‍රසිරි, මදුසංඛ ප්‍රේමසිරි යන වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd