ත්‍රිකුණාමලයේ ඓතිහාසික වෙල්ගම් වෙහෙර පුද බිමට රාත්‍රි කාලයේ එන වල්අලින්ගෙන් ඉපැරැණි නටඹුන් වලට හානි සිදුවෙතියි තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක අම්පිටියේ සීලවංශ හිමියෝ කියති. මෙහි දෙතිස් ඵල බෝධිය දෙවැනිපෑතිස් රජු විසින් රෝපණය කරන්නට ඇතැයි වංශ කතා කියයි. කලක් කොටි මේ පළාත වැනැසූහ. අලි ප්‍රශ්නයට විදුලි වැටක් ඉදිකරන බව වනජිවි අඩවි සහකාර අයි.බී. සේනාරත්න මහතා පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නටුඹුන් විනාශ කරන්නේ අලි නොවේ මිනිස්සු. හාමුදුරුවො කියන විදියට වනසත්තු නටඹුන් විනාශ කලා නම් මේ රටේ නටඹුන් හා වනසතුතු නෑ.
නිදන් හොරු අලින්ට කොන්ත්රාත් එකක් දීලා