(තරංග ගුණරත්න)
ලංකා බැංකුවේ වැලිගම නගර ශාඛාවේ සේවය කරන නිලධාරීන් තුන් දෙනකු කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සමඟ වැලිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ උපදෙස් මත එම බැංකුව වසා දැමීමට පියවර ගත් බව එහි බැංකු කළමණාකාරීත්වය කියයි .
වැලිගම ලංකා බැංකු ශාඛාවේ සේවය කරන නිලධාරීයකු කොවිඩ් ආසාදිත බවට (03 ) තහවුරු විම සමග එම ශාඛාවේ සේවය කරන නිලධාරීන් 29 දෙනකු ඇන්ටිජන් පරික්ෂාවට ලක්කිරීමට වැලිගම මහජන සෞඛ්‍යය පරීක්ෂක කාර්යාලය පියවර ගෙන තිබිණි. එහිදී සේවකයන් තිදෙනකුට වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වැලිගම ලංකා බැංකු ශාඛාව වහයි