වොල්ගා කල්පණී සහ හර්ෂණ බෙත්මගේ විවාහ මංගල්‍ය පසුගියදා පැවැත්වුණානේ. ඉතිං මොවුන්ගේ විවාහයේ ඡායාරූප සහ විඩීයෝ පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුවුණා. මොවුන් දෙදෙනාගේ විවාහයේ දෙවැනි දවසේ යහළුවන් ලෙස හිටිය සචිනි, බුවනි, සඳනි, ධනංජි විසින් අපූරු නර්තනයක් ඉදිරිපත් කළා. මෙහි දැක්වෙන්නේ එහි වීඩියෝවයි.
විඩීයෝ අනුග්‍රහය - ගයනි බැට්ස්ගේ ෆේස්බුක් ගිණුම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd