ගම්පළ විදානගේ සමන්ත නෙහොත් වෙලේ සුදාට එරෙහි මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගොනු කර තිබූ නඩුව අද (28) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී සලකා බැලූ මහාධිකරණ විනිසුරු දේවිකා ලිවේරා තෙන්නකෝන් මහත්මිය නඩුව ලබන ජූනි 30 වැනිදාට කල් තැබුවාය.
එදිනට විත්ති පාර්ශවයෙන් විරෝධතා ගොනු කිරීමට අවසර දුන්නාය. සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන්ගේ දැඩි ආරක්ෂාව යටතේ අධිකරණයට රැගෙන එනු ලැබිණි.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුමින්ද ..ඔය හරි...අපිට තියෙන්නේ ප්‍රර්ථනා කරන්න, හෙට සාක්‌කිවල පරස්‌පරතාව හේතුවෙන් චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට අපොහොසත් බැවින් වෙලේ සුදා නිදොස් කොට නිදහස් වේවි..නමුත් යාපනේ හරියටම තීරණය වේවි...මුන්ගේ හදවත කතා කරලා වින්දවනකන් නිහඬ වෙන්න වෙනවා අපිට. නුමුත් වැරද්දක් වෙලා කියල අපිට දැනෙන නිසා ..(ම)
මුදල් විශුධිකරනව කියන්නේ ෆුල් සුද්දෙ දානවා කියන එකද ?අපේ අයියල ගිය තැන සුද්දෙමනේ දාන්නේ !! (ම)
වෙලේ සුදා ඡන්දෙදි පාර්ශව දෙකටම ඇත දිග හැර වියදම් කළා කියන එකය් ආරංචි. යහපාලන නීතිය හැමෝටම එකද කියන එක ජනතාවට බලා ගන්න හොඳ අවස්ථාවක් මේක. (ම)
තව අවරුදු 20 විතර ඇදගෙන යයි වගේ.(හේ)
කොටකෙතන වගේ වෙයි කියලා මටත් හිතෙනවා.(හේ)
කොටකෙතනේ නඩුවට වුන ඉරණමට ලක් නොවේවා (බ)
කොටකෙතනක්ද? (බ)