(මනෝප්රිය ගුණසේකර)
හොරොයින් මිලිග්‍රෑම් 6 ක් ළඟ තබා ගෙන ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටි මහා පරිමාණ කුඩු ජාවාරම්කරු බව කියන වෙළේ සුදාට එරෙහිව ඇති චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (28) නියම කළේය.
විත්තිකරුට එරෙහිව ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ නොහැකි නිසා ඔහු නිදහස් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ පටන් අරන්...
හිතට එන අදහස් මේකේ ලියන්න බැ
ඕක ඉතින් මේ රටට අලුත් දෙයක් නෙවෙයි ඔන්න බලන්න බොරුද කියලා ඊලග මහමැතිවරණයෙන් වැඩිම මනාප අරගෙන හෝ එහෙම නැතිනම් ජාතික ලැයිස්තුවෙන් හෝ වෙලේසුද පාර්ලිමේන්තුවට එනවා.
දෙයි හාමුදුරුවනේ... මේ මොකද වෙන්න යන්නේ...
අපේ අදිකරණයට පොලිසියට ජයවේවා
මහත් ආන්දෝලනයකට තුඩුදුන් කේස් එකක් මෙහෙම සාමන්‍යය විදිහට නිදහස් කිරීමෙන් තේරෙන්නේ රටේ නීතිය කොයි හැඩයකට ගමන් කරනවද කියලයි. දැන් ඉතින් කෑගහල වැඩක් නැහැ .හැරෙන හැරෙන පැත්තට ගහ උළුවස්ස කිවුවලු....
වෙලෙසුදා මහතාට ගිය කල ..
කවුද නීතිය හා සාමය ඇමති. ඔක්කොම නඩු ටිකත් ඉක්මනට සුද්ද කරලා දෙයි වගේ
දැන් ඉතින් දෙයියනේ කියල මැතිවරණයකට ඉදිරිපත් වෙන එකයි තියෙන්නෙ
ඊයේ පියතුමන්ලා කීපදෙනෙක් සමග මන්ත්‍රී කෙනෙක් මත්ද්‍රව්‍ය විරෝධතාවක් කලා. ✋
මේ වගේ සත්ගුණවත් නිර්දෝෂී කෙනෙක් හිරේ දැම්මට පොලිසියට දඬුවම් කළ යුතුමයි. ජනපතිතුමනි, ඔන්න ඔබතුමාට මතින් තොර රටක් හදන්ඩ නියමෙට ගැලපෙන කෙනෙක්. පුලුවන්නම් මෙතුමාව නාකොටික් එකේ ඩිරෙක්ටර් කරන්ඩ. ඔබතුමාත් ඉතිහාස ගත වේවි.
අවුලක් නෑ තව තවව්යාපාරය දියුණු වේවා.!
වෙලේ සුදා කියන්නේ යුග සංඛේතයක්. ඔහු නිදහස් වෙනවා කියන්නේ ඔහු නියෝජනය වන සියල්ලෝම නිදහස් කියන එකයි. ප්රශ්නය නම් ජනතාව මොවුන්ගෙන් නිදහස් වන්නේ කවදාද යන්නයි.
මහාපරිමාණ ජාවාරම්කරුවකු නිසා නිදහස්. පොඩියට විකුණුවා නම් මරණ දඬුවම දෙන්න තිබ්බා...
ජයවේවා..!!! අපේ නීතියට ජයවේවා...!!! තෝරු මෝරු අහුවෙන නිසා වැඩේ ගොඩින් බේරුවා...!!! අපි නොදන්නා ලයිව්...
වෙලේසුදා නාටකය මෙතනින් නිමි. බලාසිටිය ගොන් රැලට ස්තුතියි. දැන් ගෝඨාභය නාටකය නිෂ්පාදනය සිදුකෙරෙමින් පවතී. ඉක්මණින් බලාපොරොත්තු වන්න. මීට යහපාලන සමාගම...
ඔන්න හරියටම බලාගන්න මේ දෙගොල්ලන්ගේම ආදරේ... පව් අහිංසකයා, මෙච්චර කාලයක් අපරාදේ හිරේ දාලා හිටියේ.. දැන්වත් මේ දෙගොලන්ට ඡන්දෙ දෙන අයට මේවා තේරෙන්න ඕනෑ..
හප්පා, මොහුට ඇති චෝදනා අධිකරණයට ඉදිරිපත් කල අයගේ වත්කම් ගැන සොයා බැලුවොත් හොඳ නැද්ද?
ජයවේවා අගමැතිතුමනි, දැන් නීතිය හා සාමය ඔබ අතේ ... සියලුම මත් ද්‍රව්‍ය වලට සම්බන්ධ වැරදි කරුවන් නිදහස් කර මෙය අප රටේ නීති ගත කරන්න. අපගේ බය නැති අගමැති 2020 ජනපති කරමු.
දැන්වත් මේ සිද්ධවෙන සිදුවීම් වලින් අපේ රටේ මිනිසුන්ට තේරුම් ගන්න වෙනවා. වර්තමාන පක්ෂ-විපක්ෂ දේශපාලනඥයින් මොනතරම් ලොකු මාෆියාවක් මේ රටේ නීතිය, සාමය හා සමානාත්මතාව යන වචන අතරින් රිංගමින් ක්‍රියාත්මක කරවනවාද කියන එක... පාතාලය, දූෂකයින්, මිනීමරුවන් හා කුඩු කප්පිත්තන් බහුලව ගැවසෙන මේ ලාංකීය සමාජයෙන් අපේ මිනිස්සු යහපත්, ගුණාත්මක දේවල් තවමත් බලාපොරොත්තු වීමෙන් ඇති ඵලය කුමක්ද?
මත්ද්‍රව්‍ය ජාවාරමකට වරදකරු වී සිටින සහ එ්නිසා සිරගතව ඉන්නා මේ පුද්ගලයාට එරෙහිව ඇති වෙනත් නඩුවකින් තමයි මේ නිදොස් කොට නිදහස් කරලා තියෙන්නේ. මේ නඩුවේ තීන්දුව මත මොහු සිරගෙයින් නිදහස් වෙන්නේ නෑ. මොකද අනෙක් නඩුවේ තීන්දුව බලපැවැත්වෙන නිසා....
ලංකාවේ මිනිස්සුන්ගේ බුද්ධියේ තරම මේ නිව්ස් එකෙන් පේනවා. ඔහුගේ මරණ දඬුවම එසේම තියෙනවා. මේ වෙන පොඩි නඩුවක් විභාග වෙමින් තිබුනේ. එකේ තීන්දුවයි ලැබුනේ.
මේ එක නඩුවකින් වෙන්න ඇති නිදහස් උනේ මයේ හිතේ,
වෙලේ සුදා එළියට... ගෝඨාභය ඇතුළට !!
දැන් එතකොට බඩගින්නට අල්ලපු වත්තේ කොස් ගෙඩියක් කඩා ගත්තු ගමේ ඔප්පු කල හැකි සාක්ෂි ඇති නිසා පෝරකයට දාමු... එහෙමද? මේ වගේ අපරාධකාරයන් වෙනුවෙන් පෙනී සිටින කළු කෝට් මහත්තුරුන් පරලොවක් කියලා දෙයක් නැහැ කියලා හිතන් ඇති. තමන්ගේ පවුලේ කෙනෙකු කුඩු ගහලා අමාරුවේ වැටුණු දාට තේරේවි. හපොයි මෙහෙමත් රටක් !
බැංකු සුදාත් නිදැල්ලේ...
රන්ජන් රාමනායක හරි නේද? මේ වගේ ජරා රටක්... විජය රජු සමග 700ක් හොරු ඉන්දියාවෙන් පිටුවහල් කල අය නොවේද? ජනපති, අගමැති, හිටපු අය ඔක්කොම එකට වැඩ. මෝඩයින් ගොනාට අන්දවයි. අල්ලස් ලොක්කන් අස්කරලා, ගොඨාභය බේරා ගත්තේ ජනපතිතුමායි. අගමැති, හිටපු රජු ගැන කවර කතාද?
ඇත්තටම මේකෙ අදහස් දාන අය ගැන බැලුවම ලංකාවේ දැන් වැඩිහරියක් ඉන්නේ කිසිම විචාර බුද්ධියක් නැති රැලක්. කිසිම දෙයක් හරියට දන්නේ නෑ.. ඔහේ නිකන් කියාගෙන යනවා. දන්න එකම දේ පක්ෂ හෝ විපක්ෂ කාට හරි මඩ ගහන්න විතරයි. වෙලේ සුදා මරණ දඬුවමට යටත්ව හිරේ ඉන්න එකෙක්. මත් කුඩු සම්බන්දව ඔහුට නඩු ගනනාවක් තියෙනවා. මේ නිදහස් වෙලා තියෙන්නෙ එ වගේ අනෙක් නඩුවකින්. අනෙක් ඔක්කොම නඩු නිදහස් වුණත් මරණ දඬුවමෙන් නිදහස් වෙන්නේ නෑ... දැනට ක්‍රියාත්මක නොවෙන නිසා ජීවිතාන්තය දක්වා හිර ගෙදර....
ගොඩක් අයට වැරදීමක් වෙලා තියෙන්නේ. වෙලේ සුදාට කුඩු නඩු බර ගාණක් තියනවා. එකකින් තමයි නිදහස් වෙලා තියෙන්නේ. එහෙම වුණා කියලා ගෙදර යන්න බැහැ. පරණ වෙනත් නඩුවකට ජීවිතාන්තේ දක්වා හිරේ ගිහින් තියෙන්නේ ...
ඔහොම ගිහින් ඉස්සරහට මරණ දඬුවමට ජනාධිපති සමාව ලැබෙයි කාටත් හොරෙන්ම. මේ ළඟදි වෙලේ සුදා හිරගෙදර ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කරනවා අන්තර්ජාලයෙන් දැක්කා. ඔහු හොඳ ක්‍රීඩකයෙක්. අපි ඔහුව ජාතික කණ්ඩායමට අනුයුක්ත කරලා, ඔහුව ක්‍රිකට්වලින් ඉදිරියට යවමු. පරණ නඩු අහ අහා නිකන් ජනතාවගේ මුදල් නාස්ති නොකර කළොත් නරකද? වෙලේ සුදාට ජයවේවා !!!
ඔය වැඩ පටන් අරගෙන තියෙන්නෙ. නියමයි නියමයි. ඔහොම යන්.
අනේ මේ වගේ රජයක්...............නීතිය බල්ලටද ............මෙච්චර ජාවාරම් කාරයෙක් එළියේ....පොලිසිය නීතිය බල්ලටම ගිහින්. නීතීඥයෝ කියන එවුන් නම් පුදුම හොරු ටිකක් ..පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් නීතීඥයෝ සහ ඉගෙනහත්තේ නැති හරක්.ඔවුන් ඔක්කොම එකතුවෙලා රට කනවා...... මේ රට හදන්න උන් ඕනේ නැහැ, පොලිසියේ කොස්තාපල්ට පුළුවන් රට හදන්න හැම එකාම නීතිය ක්‍රියාත්මක කරයි නම්. අනේ කොස්තපල්වරුනේ උඹලවත් මේ රට හදපල්ලා.