
(උපාලි රණවීර)
පූගොඩ කුමාරමුල්ල ගඟ පාරේ පිහිටි නිවෙසකට අද අලුයම කඩා වැඳුණු සන්නද්ධ කල්ලියක් වැලිතොටුපොළක් හා මැණික් ගැරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය තරුණ දෙදරුපියකු කපාකොටා මරාදමා ඇතැයි පූගොඩ පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ මනෝජ් සංජීව නමැති තරුණයෙකි.
එම පිරිස නිවෙසට හානි කර ඇති බව ද පොලිසිය පවසයි.
මෙම නිවසේ සිටි බිරියට සහ දරු දෙදෙනාට අනතුරක් සිදුවී නැතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය දේශපාලකයින්ගේ අනුග්‍රහයෙන් වැඩ කරන අයනේ... ඉතින් ඕවා වීම සුළු දෙයක්... වැලි ගොඩ දැමීම පරිසර දූෂිකයන්ගේ වැඩක්නේ...!