ඇඟ කැසීමේ රෝගයක් වැළැඳී සිසුන් පිරිසක් වරින් වර රෝහල් ගත කිරීමට සිදුවූ නිසා රඹුක්කන කිරිවල්ලාපිටිය අශෝක විද්‍යාලයය දින දෙකක් වසා දැමීමට පියවර ගත් බව සබරගමුව පළාත් අධ්‍යාපන කාර්යාලයය කියයි.
දින හතරක දී සිසුන් පනහකට වැඩි පිරිසක් රඹුක්කන දිසා රෝහලට ඇතුළු කළ බව ද, සබරගමුව පළාත් අධ්‍යක්ෂවරයාගේ නියෝග මත අද (28) සහ හෙට (29) පාසල වදා දැමූ බව ද විදුහල්පති එස් කේ මාරසිංහ මහත්මිය පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මක්කෙක් කරන හරියක්.(ම)
දේශපාලන මැක්කන් රටට කරන විනාශය -වැලි මක්කට වඩා දරුණුය (ත)