දඹුලු ඔයේ අතු ඔයක් වූ මිරිස්ගෝනිය ඔයේ වැලිගොඩ දමමින් සිටි දෙදරු පියෙක් ඉවුර කඩා වැටී මරණයට පත්විය. ඉවුරේ දෝණයක් කපා වැලි ඉවත් කරමින් සිටයදී මෙම අනතුර  සිදුවිය.