මහරගම පිළිකා රෝහල අසල ආයතනයක ආරක්ෂක සේවයට ආ දිනයේම ඒ ආසන්නයේ කාන්තාවක සමග සිටි ඇගේ හත් හැවිරිදි දියණියගේ හිරි ඔතප් බිඳින්නට තැත් කළැයි කියන මහනුවර පුද්ගලයෙක් මහරගම පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබිණි.
වෙරළු දෙන බව කියා ඔහු දැරිය කැඳවාගෙන ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මෙහෙමෙ රටක් (දිල්)