දශක තුනක් පුරා පැවැති ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ජිවිත පුජා කළ හා ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදා රණවිරුවන්ගේ දූදරුවන් තිස් දෙකුට අග්‍රාමාත්‍ය දී.මූ. ජයරත්න මහතා ශිෂ්‍යත්ව පිරිනැමීය. කුවේට් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පිරිසක් මීට දායක වූහ. රණවිරු සේවා අධිකාරියේ උප සභාපති ආර්.එස්. ආරියප්පෙරුම, කුවේට් හි ශ්‍රී ලංකිකයන් නියෝජනය කරමින් ගාමිණි විජේරත්න යන මහත්වරු මෙම අවස්ථාවට එක්වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් සුබපැතුම්