ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවලියට විරෝධය දැක්වීමේ උද්ඝෝෂණයක් කොළඹ කොටුව බ්‍රාන් ඔර්ලෝසු කනුව ඉදිරිපිටදී අද පැවැත්විණ. ශ්‍රී ලංකා වරයා අධිකාරියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සේවක සංගමය එය සංවිධානය කළහ.
වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රමගේ ඇතුළු සේවකයෝ විවිධ සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ යෙදුණහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd