
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් නොකිරීම බරපතළ වරදක් යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවැසීය .
මේ පනත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ කොවිඩ් නීති කඩ කර යයිද එය ලොකු වරදක් යයිද ඔහු ප්‍රකාශ කළේය .
වරාය නගර කොමිසම රජය යටතට පත් කරන්නැයි තමා ඉල්ලීමක් කරන බව කී මන්ත්‍රීවරයා මූලික කරුණු අටට අවධානය යොමු කළහොත් මෙම පනතට සහාය දීමට සූදානම් යැයිද පැවැසුවේය .
මෙහි සම්පූර්ණ නියාමනය මහ බැංකුව සතුව තිබිය යුතු බව ද ඔහු කීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරියට දොන් ජුවන් ධර්ම පාලලා වගේ කොලේ වහලා චීනාට දෙන්න හැදුවේ.. ආණ්ඩුවේ ඉන්නේ කොච්චර ගොන් රැළක්ද? කියලා මේ නඩු තීන්දුවෙන්ම තේරෙනවා. ඉතින් මේ ගොන් රැළ කොහේද රට පාලනය කරන්නේ..? රට ඉවරෙටම ඉවරයි. ඔබතුමාට ජයෙන් ජය...
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසා ආණඩුවට යම් පසුබැසීමක් වෙනවා. කලින් සැරේ වගේ දෝෂාභියෝගයක් ගෙනැත් ආණ්ඩුවේ අරමුණ ඉටුකරගනීදැයි බලමු.