( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් දේශපාලන ලක්ෂ හා සිවිල් සංවිධාන කිහිපයක් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය තෙවැනි දිනට සදහා හෙට (21) ට කල් තැබීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද තීන්දු කළේය.
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සම් 19 යේම කරුණු දැක්වීම අද (20) අවසන් කෙරුණු අතර හෙට දින එම පනතට පක්ෂව ගොනු කර ඇති අතරමැදි පෙත්සම්කාර පාර්ශවයේ හා නීතිපතිවරයාගේ කරුණු දක්වීම් සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd