
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේදී පසුගිය (20 )වැනිදා සම්මත කෙරුණු කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද ( 27 )පෙරවරුවේ අත්සන් තැබීය.
මේ අනුව එම පනත් කෙටුම්පත අද (27) සිට බලාත්මක විය.
කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගිය දා සම්මතවුයේ සංශෝධන සහිතවය.
පසුව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් එම සංශෝධන ඇතුළත් කර පනත් කෙටුම්පත නැවත සකස් කරනු ලැබීය. කතානායක වරයා ඊට අස්සන් තැබුවේ ඉන් පසුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට චීනෙට ගියා එහෙනම්
නුවන් මහත්තයෝ රට චීනෙට ගියාද? තව ටික කාලෙකින් සේරම බලාගන්න පුලුවන්
මෙයා ඉතින් ඕන එකකට අත්සන් තියයි.
මේකට ඡන්දය දීපු සියලුම අයගේ නම් ... අපේ අනාගත පරපුර දේශද්‍රෝහීන් ලෙස නම් කරලා ගැසට් කරයි..