ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී රැස්වන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කමිටුව ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ යෝජනා ගෙන ඒමටත් ශ්‍රී ලංකාව හෑල්ලූවට පත් කිරීමටත් බටහිර රටවල් හා එක්ව විවිධ දේ කරතියි විරෝධය පළ කරමින් ඉතාලියේ වෙරෝනා නුවර ශ්‍රී ලාංකිකයෝ උද්ඝෝෂණයක් කළහ. ආගමික දේශපාලන හා ස්වේච්ඡා සංවිධාන 18ක පිරිස ඊට එක්වූ බව ප‍්‍රධාන සංවිධායක බිමල් ප‍්‍රනාන්දු මහතා කියයි.




1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd