වෙරෝනා නුවර බෞද්ධ මධ්‍යස්ථානයේ බක් මහ උළෙල පසුගියදා පැවැත්විණි. උඩවලවේ ඥාණානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය ද ඒ සඳහා වැඩම කර සිටියහ.
අයහපත් කාළගුණික තත්ත්වය මැත වුවද විශාල පිරිසක් බක් මහ උළෙලට එක්වූහ.
වෙරෝනා නුවර බෞද්ධ මධ්‍යස්ථානයේ බක් මහ උළෙල පසුගියදා පැවැත්විණි. උඩවලවේ ඥාණානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය ද ඒ සඳහා වැඩම කර සිටියහ.
අයහපත් කාළගුණික තත්ත්වය මැත වුවද විශාල පිරිසක් බක් මහ උළෙලට එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාල් ගලබොඩ, මේවා වස් කවිද සෙත් කවිද? (නි)
බුදු බල සේනාව හෙළ උරුමයට දැන් මොකක්ද කියන්නේ.(නදී)
ලෝකේ කොහේ ගියත් අපේ කම තියා ගන්න එක හොදයි. දරුවන්ට කවදා හරි ලංකාවට එන්න උනොත් මේ මුකුත් නොදැන ජීවත් වෙන්න බැහැ.(නදී)
කොළඹ රටේ හැඩ පොෂ් දේ අපට නැත.... හන්තානට පායන සදවල්ද නැත..... ඉතාලි කෙල්ලෝ අපට මනාපයක් නැත... වෙන්නප්පුවේ අක්කලා නම් එමට ඇත.... (නි)
ලක්ෂ්මන්, මොකද්ද බොදු බල සේනාවයි, මේ උත්සවය අතර සම්බන්ධය. කොහොමත් අවුරුදු කාලෙට පන්සල සමග එකතු වෙලානේ වැඩකරන්නේ. කියන්න දෙයෙක් නැත්තම් නොකියා ඉන්න. (නි)
සුභපැතුම්
මේ හාමුදුරුවෝ ලංකාවේදීත් මේවගේ වැඩවලට සහබාගි වුණා (නි)
ඔය ඉතාලියේ අපේ අය කරන්නේ කුලී වැඩ. තමන්ගේ රටේ කුලී වැඩ කරන මිනිස්සුන්ව සත පහකට ගන්න ගන්නේ නැති එකේ, වෙන රටකට ගිහින් කරනකොට, ඉතින් ඕකට "අපේ කමක්" ගාවගන්න එකේ ඇති ලොකු දේ මොකක්ද? ඉතාලියේ මිනිස්සු ශ්‍රී ලංකාව සත පහකට ගණන් ගන්නේ නැහැ. ඒක තමයි තිත්ත ඇත්ත. (නි)
මහා වැස්ස නොතකා බක්මහ උළෙලට සහභාගි වූ ඔබ සැමට තුති..! (නි)