වෙරෝනා බෞද්ධ විහාරයේ බක්මහ උළෙල 21 වැනිදා දවස පුරා වෙරෝනා ප්‍රධාන පාපන්දු ක්‍රීඩා පිටිය අසල පසුගිය වසරේ බක්මහ උළෙල පැවති ස්ථානයේදීම පැවැත්වෙන බව විහාරාධිපති උඩවලවේ ඤාණානන්ද හිමියෝ පවසති.
සිසිල බෞද්ධ විහාරයේ බක් මහා උළෙල 28 වැනිදා එම විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාංකිකකම විදහා දක්වමු ලොවටම (නි)
බක් මහ උළෙල මෙහි ජයටම සැමරෙන්නේ... සිහලුන් බීමතින් නොබියව හැසිරෙන්නේ... හෙළබිම සිහනාදය නරි වී යන්නේ... අනේ හෙලයිනි කවදද නැගිටින්නේ... (නි)