ඉන්දිකා රාමනායක
 
පේරාදෙණිය මහනුවර යන රෝහල්වල සායනික පුහුණුව ලබා දෙන ලෙස ඉල්ලා  සම සෞඛ්‍යය මහා ශිෂ්‍ය සංගමය අද (17) විරෝධතා පාගමනක නිරත වෙති.

මේ හේතුවෙන් කොළඹ ,කොටුව, පුරහල  ආසන්නයේ දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ. විරෝධතාකරුවෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ගමන් කරමින් සිටිති.

ඡායාරූප   චතුර එස් .කොඩිකාර​