ඡායාරූප චතුර එස් ගකොඩිකාර
පෞද්ගලීකරණය නොකරන ලෙස ඉල්ලා රජයේ තක්සේරුකරුවන්ගේ සංගමය සංවිධානය කළ පාගමන අද (23) මරදානේ සිට මේවන විට කොළඹ කොටුවට පැමිණෙමින් තිබේ.
මේ හේතුවෙන් ලෝටස් පාර වසා තිබේ. මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම රජයේ ආයතනයක්ම පෞද්ගලික සමාගම් වලට දෙන්නයි හදන්නේ මොකද එම සමාගම් මේ අයගේමනේ. දේසපාලුවෙක් හෝ ඒ අයගේ කෙනෙක් නොවන කෙනෙකුට මේ රටේ මහා පරිමාණ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බැරිය. එක්කෝ කොමිස් ඉල්ලයි නැතිනම් කොටස් ඉල්ලයි.
2014-12-12 අනුමත තනතුරු තම හෙන්චයියන්ට දෙන්න පුළුවන් ඒවා නොවන නිසා ඒවා පිරවෙන්නේ නැත.