(
ඒකාබද්ද සෞඛ්‍ය සේවකයන්ගේ විරෝධාතා පාගමනක් හේතුවෙන් පුරහල අවට වාහන තදබදයක් පවතින බව අප වාර්තා කරුවෝ පවසති.
ජාතික රෝහල අසලින් ආරම්භ වූ මෙම විරෝධතා පා ගමන් ජනාධිපති ලේකම්කාර්යලය දක්වා ගමන් කර එහිදි උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.
(ජයමාල් සිරිසේන)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ නැතිවටද මේ වැඩ...?
මහා මාර්ගයකට සතෙක් මුදාහැරීම පවා දඬුවම් ලැබීය හැකි වරදක්.ඒත්,මේ රටේ උද්ඝෝෂකයන් සියලුම දේ සඳහා යොදාගන්නේ මහා මාර්ග. නීතිපතිතුමාට වත්,මේවා පේන්නේ නැති හැටි ...
හැමදාම දකින්නේ එකම අකුරු රටාව. මේක නම් ව්‍යාපාරයක් විදියට උද්ඝෝෂණ කරනවා වෙනඩ ඕනි. සියලුම සමාගම් සිංගප්පුරුව තම ආයතනයේ මුලස්ථානය විදියට පවත්වගන්නවා. උද්ඝෝෂණ නීතියෙන්ම තහනම් කරලා තියෙන සිංගප්පුරුව නිකන්ම ගොඩ යනවා මේවා දැක්කම. කිසිම ආයෝජකයෙක් කැමති වෙයිද මේවගේ රටක ව්‍යාපාර ආරම්භ කරන්ඩ.