අත්වැරදීමකින් ඉන්දීය වෙරළ ආරක්‍ෂක බළකායේ අත්අංගුවට ගෙන මාසයකට ආසන්න කාලයක් එරටට අයත් මිනිකෝ දූපතේ රඳවා ගෙන සිටි ලාංකික ධීවරයින් පස් දෙනා නිදහස් කිරීමට ඉන්දියාව පියවරගෙන ඇතැයි ධීවර අමාත්‍යාංශය කියයි. ඔවුහු බේරුවලින් ඉකුත් අගෝස්තු මාසයේ දී මුහුදු ගිය ‘චතුර පුතා’’ ධීවර යාත‍්‍රාවේ ධීවරයින් පිරිසකි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැහැදිලි මදි..(නු)
ඒවාට වන්දි ගෙවනවාද?(නු)
ජයලලිතා කෝ..?(නු)
අනේ අපේ රට
හරි ශෝක් නේ
මේවාට නිසි පියවර කවදා කාගෙන් ලැබෙයිද? (නි)
ඉතිරි මාස 11 හිටියේ කොහේද? (නි)
මාසක් ඇතුලත නිදහස් කරානේ...ඇයි ඉතින් වසරක් කල් ගියාය කියන්නේ (ස)
අසාධාරණයට ලක්වූවන්ට සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? (නි)
නැවත එන්න ලැබුණනේ .ඒකම ඇති.. (ස)
ඉතිරි මාස 11 කොහෙද හිටියෙ. ?? (ස)