IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


’’වැරදිකරු වුනොත් ඉල්ලා අස්වෙනවා’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු සේවිකාවකට ලිංගික හිංසන කළැයි කියන චෝදනාවට වැරදිකරු වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව පොදුජන  පෙරමුණේ මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ චෝදනාව නැඟූ හේශා විතානගේ මන්ත්‍රීවරයා වැරදිකරු වුවහොත් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද රංජිත් බණ්ඩාර මහතා ඉල්ලා සිටියේය.

මේ ප්‍රශ්නය වරප්‍රසාද කමිටුවට යොමු කරන ලෙසද එය ප්‍රසාද කමිටුවේ දී විභාගය කරන ලෙසද රංජිත් බණ්ඩාර මහතා ඉල්ලා සිටියේය.



අදහස් (10)

’’වැරදිකරු වුනොත් ඉල්ලා අස්වෙනවා’’

abaran Monday, 20 November 2023 11:48 AM

අනේ රන්ජිත් උන්නැහේ ඔහේ දැන් අවුරුදු කීපයක ඉඳන් වලව්වේ රෙදි අපුල්ලපු හැටි රටම දන්නවා. කොහොමත් ඔහේ හිටියේ යට ඇඳුමින්... දැන් ඒකත් ගැලවිලා ඉවරයි. එනිසා දැන් ඉතින් අස්වුණත්, නැතත් වැඩක් නැහැ... කොහොමත් මේ ඔයාගේ අන්තිම පාර්ලිමේන්තු වාරය... මොකද ඊළඟ පාර ඔයාට ඇපත් නැහැ.

:       2       45

C.K.Lankaputhra Monday, 20 November 2023 11:55 AM

හැබැයි මැති ඇමැතිවරු පත් කරන්නේ පැටිකිරිය හොයලා නෙවෙයි. කොහොමද ඒක?

:       1       31

sena Monday, 20 November 2023 12:16 PM

වැරදි කාරයා උනොත් හිරේ යන්න ඔන එකා ඉල්ලා අස්වෙලා හරියනවාද??

:       1       49

SAJ Monday, 20 November 2023 12:50 PM

අනේ යන්න..!

:       1       18

Rata Perata Monday, 20 November 2023 12:54 PM

මේ වගේ අය නිසා තමයි රටේත් විනයක් නැතිවෙලා තියෙන්නේ..! 

:       1       28

Kamal Monday, 20 November 2023 01:16 PM

මීට පස්සෙවත් හොඳට හිතට ගනිල්ලා ඔය අචාර්ය මහාචාර්ය කියලා කියපුගමන් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මෙයා තමයි පොර කියලා ඡන්දෙ නොදෙන්න. මොකද දේශපාලනයේදී උගත් නූගත් කියන ඔක්කෝම එකවල්ලේ පොල් කියලා මැනවින් ඔප්පුවෙලා තියෙනවා. අර පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු ගහපුවෙලේ කතානායක අසුන වටකරගෙන හිටපු අය තාරේ ඔය කියන උගත්තුත් හිටියා. ඕන නම් නැවත ඒ දර්ශන බලන්න. එතකොට මගේ තර්කය පැහැදිලි වේවි. නමුත් ඇත්තටම මහත්වරු වගේ කටයුතු කරන උගත්තුත් නැතුවාම නොවේ...

:       1       23

Bamunuarachchi Monday, 20 November 2023 03:23 PM

වැරදි කාරයා වුනොත් අස් කරන්න දෙයක් නැහැ... රෙදි ගලවලා එළියට තල්ලු කරනවා. ගෙදර උන්දෑ ඉලපත අරන් එළවාවි...!

:       0       10

Rata PerataTuesday, 21 November 2023 12:07 AM

ඒ අපේ ගෙවල්වල උන්දලා .මේ අයගේ උන්දලා ,මුන්දලා ට වැඩියෙන් හපන් .නැත්නම් අර පුතාට වත් බැරිද මොනවාහරි කියන්න .ඔක්කොම තකට තක .සල්ලි බලය ලැබෙනවානම් රෙදි නැතුව හිටියත් මුන්ට ගානක් නෑ

:       0       0

Perera Monday, 20 November 2023 11:56 PM

තමුන් දුරාචාරය පිලිබඳ මහාචාර්ය බව දැන් රටම දන්නවා හලෝ

:       0       0

ශ්‍රීලන්කන් Tuesday, 21 November 2023 12:29 AM

හොරකම්, දුෂණ හොයන්න පත් කැතරගත්තු කට්ටිය මරු. ඔන්න ලංකාවේ අලුත් තත්වය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site