පුද්ගලික බස් රථ වර්ජනය ක්‍රියාත්මක වූ සදුදා(13) ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ දිනක ආදායම සියයට 100 කින් ඉහළ ගිය බව ශ්‍රී ලංගම සභාපති ශෂි වෙල්ගම මහතා කියයි. සාමාන්‍ය දිනකදී ශ්‍රී ලංගමය රුපියල් කෝටි හතරක ආදායමක් ලබන නමුත් සඳුදා ආදායම රුපියල් කෝටි 8 ඉක්මවා ඇතැයිද සභාපති පවසයි. ලංගම බස්රථ 5000ක් පමණ ධාවනයට එක්කළෝය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික බස් නැති කාලෙත් ලංගමට ගජ වාසි තියෙන් ඇති නේද?
ලංගමයේ බස් ගස්ස්තු වෙඩි නොකර දාවනය කළහොත් මහජනතාවට සහනයක් වනවා වගේම ලංගම වෙත එන මගීන්ගේ ප්‍රමාණයද වැඩි වේවි
ඇයි මේක හැමදාම කරන්න බැරි?
බස් ගාස්තු වැඩි කිරීමෙන් පසු පුද්ගලික බස් වලටද ගඡ වාසිලු...
බස් ගාස්තු වැඩි කිරීමෙන් පසු පුද්ගලික බස් ලාභය වැඩි උනත් ඒ අය ඒ ලාභය කියන්න කැමති නෑ හැමදාම පාඩුව පෙන්වනව ඒත් 1 බසයක් දුවවල අවුරුද්දක් ගෙවෙනවිට තවත් බසයක් පාරට දාන්න පුලුවන් වෙන්නේ කොහොමද?
ලංගම තව බස් වැඩි කරල දිව්වොත්, පුද්ගලික බස්වල බොරු හයිය බලන්න ඕන ණෑ..