(අමල් වික්‍රමරත්න)
වර්ජනය අවසන් වනතුරු වර්ජනයට එක්ව නොමැති දුම්රිය වෘත්තීය සංගම් දෙකක රියදුරන් මගින් දෛනිකව කාර්යාල දුම්රිය හෝ ධාවනය කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා පැවසීය.
ජනතාවට හැකි තරම් විකල්ප ප්‍රවාහන පහසුකම් සපයා ගන්නා ලෙස නියෝජ්‍ය ඇමැති ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
දුම්රිය වෘත්තීය සමිති පසුගිය (6) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කර ඇති වැඩවර්ජනය නිසා මගීහු දැඩි පීඩාවට පත්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාට තමයි එන්.එම්. පෙරේරා මහතාගේ කාලේ අය කීවේ අර මිනිස්සු අයිතිවාසිකම් දිනාගත්තාම පිංගුත්තරයෝ වගේ ඒවාභුක්ති විඳිනවා.
අපිට රැකියාවට යන්න ප්‍රවාහන පහසුකම් නැතිව දුක්විඳිනවා. ප්‍රවාහන අමාත්‍යංශයේ තියෙන වාහන ටික පාරට එවන්න අපිට රැකියාවට යන්න. ඔය යකඩ යකාගේ තියෙන ප්රශ්නය තවම විසඳන්න බැරිද...?
මහත්තයෝ, ඉතින් අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුවට දැන් මොකද වෙලා තියෙන්නේ? ඔක්කොම වර්ජිත සේවකයෝ දැන් අස්කරලා දැම්මද? එහෙම නැත්නම් ඉතින් අරක රෝල් කරලා මොකක් හරි කරන්න වෙයි...
මේකට නම් ප්‍රේමදාස තියරිය තමයි හරියන්නේ..