(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,732 දෙනකු අද (9) දිනයේ දී වාර්තා විය.
මෙය වරකදී නිවේදනය කෙරුණු වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ද වේ.
මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,24,966 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතරින් ආසාදිතයන් 19,350 දෙනෙක් මේ වන විටත් රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිති.
එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 1,365 දෙනෙක් සුවය ලබා අද (9) රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,23,234 ක් බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වරකදී නිවේදනය කළ වැඩිම ආසාදිත සංඛ්‍යාව අද
bandara Sunday, 09 May 2021 03:24 PM
තව ඇඳන් හදනවට වඩා පැතිරෙන එක පාලනය කලොත් නරකද?
Rohana Sunday, 09 May 2021 03:52 PM
පිටරටින් තව තවත් සංචාරකයින් සහ හම්බකරගන්න හෝටල්වලට නිරෝධායනයට කියල තව කට්ටිය ගෙන්න ගත්තම දවසකට මේ සංඛ්‍යාව 3000නුත් එහාට ගෙනියන්න පුලුවන්....