
(ගයාන් සූරියආරච්චි)
27 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා හෙට (1) දා සිට පත්කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝග මත එම පත්කිරීම සිදුකර ඇත.
ඩේමියන් ප්‍රනාන්දු මහතා නාවික හමුදාපතිවරයා ලෙස පත් කිරීමට පෙර නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කළේය.
ඩේමියන් ප්‍රාන්නදු මහතා වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයේ ආදි සිසුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd