සුජිත් හේවාජුලිගේ
හිටපු අගමැතිවරයා ඉවත් කර නව අගමැතිවරයකු පත් කිරිම ද්‍රෝහී ක්‍රියාවක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කිරිමට රටේ පළමු පුරවැසියා ඉගෙන ගත යුතු බවත් පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ මහතා පැවසීය.
පාවාදීම්වලට, ද්‍රෝහිකම්වලට සීමාවක් තිබිය යුතු බව කී වියන්ගොඩ මහතා මේ පාවාදීම්වලට ද්‍රෝහීකම්වලට ජනාධිපතිවරයා කෙදිනක හෝ වන්දි ගෙවන බවද ප්‍රකාශ කළේය.
වියන්ගොඩ මහතා මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ මුලස්ථානයේ දී අද (1) පස්වරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවේ දීය.
ඡායාරූපය - ළහිරු හර්ෂණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල කල දේ පල පල දේ
හොද දේටත් බුරනවා, නරකදෙටත් බුරනවා, අනේ මන්ද වෙන වැඩ නැතුවද, ඩොලර්නෙ නේද?
අනේ ඔයාට දැන්ද ව්‍යවස්ථාව මතක් උනේ..ඡන්ද කල් දානකොට ඔයා කොහේද හැංගිලා හිටියේ? ව්‍යවස්ථාව මතක් කරන්න රනිල් සහ ඇමරිකන් යාලුවෝ ඔයාට ඩොලර් කීයක් දුන්නද?
2015 ජනවාරි 8 වැනිදාත් ඔය විදියට කතා කලානම් තමයි ඔබ නියම මහත්මයෙකු වන්නේ.....
එතකොට රනිල් රටට කරපු ද්‍රෝහිකම්, හොරකම් සාධාරණද? NGO ඩොලර් කාක්කෝ බොරුවට කෑ ගහනවා පිටරටින් ඩොලර් ටිකක් කඩාගන්න.
ලක්මෑණිව ඩොලර්වලට විකුණන අසත්පුරුෂයින් බිහි කළ දෙමාපියන්ටද සාප වේවා... ඔබලා විකුණන්නේ සිංහලයන්ගේ සිංහ භුමියයි. අාප්ප තියරිය ඔයාලට විතරද හොඳ...?
මම එ්ත් බැලුවා... මොකද මේ ටික නැත්තේ කියලා.
වියන්ගොඩ මහත්තයෝ!, දුප්පත් ගොවියාගේ පොහොර සහනාධාරය අවලංගුකොට ඉන්දුනීසියාවෙන් හාල් ගේනකොට, 17% GST බද්ද ඉහලට දමා බදු බර ගහනකොට, දුප්පත් පාසල් දරුවන්ගේ නිල ඇඳුම් සහනාධාරය නවතනකොට, රාජ්‍ය දේපල විදේශිකයන්ට විකුණනකොට,... ඔබතුමන්ලා කතා නොකළේ ඒවා සාධාරණ සමාජයේ අත්‍යවශ්‍ය දේවල් යයි සැලකු නිසාද? නැත්නම්, NGO නඩය ඔබලාට ගෙවන අදායමට සරිලන්න "යහපාලනය" ට කඩේ යායුතු නිසාද?
අනේ ඔයාට දැන්ද ව්‍යවස්ථාව මතක් වුනේ..? ඡන්ද කල් දානකොට ඔයා කොහේද හැංගිලා හිටියේ? ව්‍යවස්ථාව මතක් කරන්න රනිල් සහ ඇමරිකන් යාලුවෝ ඔයාට ඩොලර් කීයක් දුන්නද?
මේ රටේ මිනිස්සු කෙලින්නේ පිස්සු ........
ඉස්සෙල්ලම කරන්න ඕන දේවල් වලින් එකක් තමයි මේගොල්ලෝ වගේ අයට රාජ්‍ය නොවන සංවිධාන වලින් එවන සල්ලි නතර කිරීමයි. ඔය පුරවැසි බලයේ කෙරුවාවල් අපි දන්නවා.
මෙයාල අතින් දාලද දන්නේ නැහැ මේ කාර්යාල, වාහන නඩත්තු කරන්නේ. සල්ලි ලැබෙන තැනට කඩේ යනවා මිසක් , ව්‍යවස්ථාව කියවල නැහැ වගේ. ඉපදුණු රටට ආදරේ කරන්න ඉගෙන ගනිල්ලා ,එක එකාගේ ඩොලර් වලට කඩේ යන්නේ නැතිව. ඕව ගෙන් ලැබෙන සල්ලි යාදෙන්නේ නැහැ.
පඩියට එජාප එකට වහල් වැඩ කරන වහල්ලු...