(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්ණායක ප්‍රසිද්ධ කළ යුතු බවට විපක්ෂය කරන ඉල්ලීම තමා පිළිගන්නේ යැයි පත් කළ මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසීය.
වික්‍රමරත්න මහතා මේ බව පැවැසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.
ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා මෙසේද කීය.
‘‘ව්‍යවස්ථා සභාවේ නිර්ණායක ගැසට් කිරීම වැදගත්.එය සිදුවිය යුතු දෙයක්.ව්‍යවස්ථා සභාවේ අඩුපාඩු තියෙනවා නම් සාකච්ඡා කරලා විසඳා ගනිමු.ව්‍යවස්ථාදායක සභාවට නඩු කාරවරුන්ගේ නම් එවීමේදී ජනාධිපතිවරයා අගවිනිසුරුවරයා සමඟ මුලින්ම සාකච්ඡා කරලා කරනවානම් හොඳයි.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ට ඔන හෙන්චයින් පත්කරන්න බරි උනාම විවස්තා සභාව නරක් උනා . ප්රශ්නය උනෙ එතන.
ඕකෙන් වැඩක් නැහැ. ජනතාවට ඕන සංවර්ධනය.