නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දක්වන බව වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා කුරුණෑගල පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.
ඔහු මීට පෙර කොළඹදී සිරිසේන මහතාට සහය පළ කළේය.
නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දක්වන බව වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා කුරුණෑගල පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.
ඔහු මීට පෙර කොළඹදී සිරිසේන මහතාට සහය පළ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කලින් පැනලා අනාගත්තා. පනින්නේ නැතුව හිටියනා නම් අද ඇමති කෙනෙක්. (නදී
මේ වගේ මිනිස්සු එක්ක බලනකොට රන්ජන් , හරින්,සුජීව ,කියන්නේ මොන තරම් ශ්‍රේෂ්ට මිනිස්සුද , මුදලට , බලයට තමන්ගේ අම්ම , බිරිද උනත් පාවල දෙන මේ වගේ මිනිස්සු දේශපාලනයෙන් එලවන්න ඕන , (අ)
කිසිම ප්‍රතිපත්තියක් නැති දුෂ්ට මෝඩ පුද්ගලයෙක් (අ)
දේශපාලනය කියන්නේ රැකියාවක් වගේම බුරු පිටියක්. "ඉල්ලුවා" "ගැහුවා" . දිනන පැත්තට ඔට්ටු දානවා වගේ වැඩක්. එය හරිද වැරදිද යන්න කුමක් වුවත් ඔවුන් දිනුම් බව පමණක් කිවයුතුය. (නි)
මෙම තීරණ ගැන දෙපාරක් හිතුවොත් යහපාලනය ගෙනෙන්න වෙහෙසවුණ ජනයාට කරන ගෞරවයක්... (නි)
මෙයාලා මේවා කියන්නේ ඇඳුම් ඇඳගෙනද? අපරාදේ අපි දුන් ඡන්දය! (නි)
කන්න දුන් අත සපාකන මිනිස්සු. මිනිසෙක් වසලයෙක් වෙන්නේ උපතින් නොව ක්‍රියාවෙන් බව වැටහෙනවා නේද? (නදී)