ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.)10 වැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (19) පැවැති දිනයේ පළමු තරගයේදී මහේල ජයවර්ධනගේ වයඹ යුනයිටඞ් පිල ලකුණු 67 කින් තිලකරත්න ඩිල්ෂාන්ගේ බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි පිල පරාජය කිරීමට සමත් විය.
වයඹ යුනයිටඞ් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 165 (තමීම් ඉක්බාල් 18, උමාර් අක්මාල් 65, මොහොමඞ් හෆීස් 23, මහේල ජයවර්ධන 11, දිනේෂ් චන්දිමාල් 12, කෞෂල්‍ය වීරරත්න 11, මිලින්ද සිරිවර්ධන 10, චාල් ලැන්ග්වෙල්ට් 36/3)
බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි පිල ඕවර 19.1 කදී සියලූ දෙනා දැවී 98 (දිමුත් කරුණාරත්න 19, රිලී රොසෝව් 20, අකිල ධනංජය 15/2, කෞෂල්‍ය වීරරත්න 11/3)
ඡායාරූපය: ශාන්ත රත්නායක
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ නායකත්වය අති විශිෂ්ටයි මහේල. (නි)