ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් කාන්තා විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (22) පැවැති තරගවලදී චමරි අතපත්තු මෙහෙයවන වයඹ පිල සහ මධුරි සමුදිකා මෙහෙයවන ඒකාබද්ධ පිල ජයග‍්‍රහණ ලැබූහ.
වයඹ පිල කඩුලූ 8 කින් මධ්‍යම පළාත් පිල පාරජය කළ අතර ඒකාබද්ධ පිල ‘සුපිරි ඕවරයේදී’ බස්නාහිර පිල පරාජය කිරීමට සමත් විය.
වයඹ - මධ්‍යම තරගය
මධ්‍යම පළාත් පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 73 (කාංචනා වීරක්කොඩි 12, ඩිලානි මනෝදර 12, චමනි සෙනෙවිරත්න 16/2, චන්දිමා ගුණරත්න 16/3)
වයඹ පිල ඕවර 14.4 කදී කඩුලූ 2 ට 76 (චමරි අතපත්තු නොදැවී 38, ප‍්‍රසාදිනී වීරක්කොඩි 16, චමනි සෙනෙවිරත්න නොදැවී 13, ශාලිකා නිලූක්‍ෂි 9/2)
බස්නාහිර - ඒකාබද්ධ තරගය
ඒකාබද්ධ පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 83 (මධුරි සමුදිකා 15, රුචිනි සමරසිංහ 12, නිමාලි පෙරේරා 21, ශෂිකලා සිරිවර්ධන 14/2, ෂෙරීනා රවිකුමාර් 8/4)
බස්නාහිර පළාත් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 83 (නිපුනි හංසිකා 32, ඕෂදී රණසිංහ නොදැවී 18, රුචිනි සමරසිංහ 17/2)
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වයඹ - ඒකාබද්ධ පිල මුල් දිනයේ ජය ලබති