හිටපු ඇමැතිවරයකුද කොටස්කරුවකු වන බව කියන වයඹ මත්පැන් නිශ්පාදනාගාරයකට හා ගබඩාවකට අද (19) සීල් තබා ඇතැයි පොලිසිය සහ සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.
හිටපු ඇමැතිවරයකුද කොටස්කරුවකු වන බව කියන වයඹ මත්පැන් නිශ්පාදනාගාරයකට හා ගබඩාවකට අද (19) සීල් තබා ඇතැයි පොලිසිය සහ සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීල් තියලා විතරක් මදි.ඒ අයට දඩුවම් දිය යුතුයි.(හේ)
ඉර පායා, ඉර පායා එන බවයි පේන්නේ. (නදී)
අපි හිස් මුදුනෙන් අගය කරනවා (නදී)
මේ වගේ හොර වැඩ අහුවෙන එකෙන් තේරෙනවා මේ පාලනය හොදයි කියලා.(හේ)
සුපර් (බ)
මෙයාගේ නම පටන් ගන්නේ ඉංගිරිසි ජේ , අකුරෙන් නේද ? (බ)
හරිනම් මේ අරක්කු ප්‍රසිද්ධියේ කාණුවලට හළන්න ඕනෑ (බ)
දුමින්ද සීල් තිබ්බහම හරි ඊට පස්සේ සීල් අරක්කු (නදී)
අර එතනෝල් වලින් හදපු අරක්කු නේද ? (නදී)
අරක්කු කොහොමත් හදන්නේ එතනෝල් වලින් තමයි.ජේ හරි ඒ අකුරින් පටන්ගත්තත් කමන්නෑ...හරියටම දෙයක් දන්නේ නැතුව මේවාට කමෙන්ට් දාන්න එපා...(බ)
මොනවා උනත් ආණ්ඩුවෙන් පෙරන්නේ අපි බොන අරක්කු නේද. සීල් තියලම එවන්න වැඩියේ හොදයි. දේශපාලුවන්ට පවුලේ අයට බිස්නස් කිරීම තහනම් කලයුතුයි. ඔවුන් කරන්නේ අවුරුදු 5 කින් ලැබෙන අති විශාල විශ්‍රාම වැටුප් සහිත රජයේ විධායක ශ්‍රේණියේ රැකියාවක්. (නදී)