ලංකා විදුලි බල (ලෙකෝ) සමාගමට රුපියල් කෝටි 19 කට වැඩි මුදලක් වංචා කළැයි කියන ව්‍යාපාරික නන්දන වික්‍රමසිංහ රුපියල් දෙලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් හා රුපියල් 50000 ක මුදල් ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේසත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය. ලෙකෝ සමාගම වෙනුවෙන් නිවාස හා දේපොළ මිලට ගැනීමේ දී ඔහු මේ වංචා කළැයි රහස් පොලිසිය උසාවියට දැන්වීය. මේ ගනුදෙනු සම්න්ධයෙන් ලෙකෝ හිටපු සභාපති ඔහුට දී ඇතැයි කියන වැදගත් ලියැවිලි දෙකක් ඉදිරිපත් කරන බව වික්‍රමසිංහගේ නීතිවේදී ජනාධිපති නීතිඥ රියැන්සි අර්සකුලරත්න මහතා උසාවියට දැන්වීය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd